පානීය ජල සැපයුම

පානීය ජල බෝතල් සැපයීම

අනුරාධපුර වකුගඩු ආරක්ෂණ පදනම 2022වර්ෂය තුළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පහත සඳහන් ඒකක වල පානීය ජල අවශ්‍යතාවය සපුරන ලදී.

– වකුගඩු ප්‍රතිකාර හා පර්යේක්ෂණ මධ්‍යස්ථානයේ
වකුගඩු සායනය
රසායනාගාරය
පරිතානකාන්දුකරණ ඒකකය

– හික්ෂු වාට්ටුව

ඒ අනුව 2022 වර්ෂයේ දී පානීය ජලය ලබා දීම වෙනුවෙන් දරා ඇති මුළු වියදම රු.84731.00 කි. රෝහලේ ජල පිරිපහදුවක් සවි කර ඇති බැවින් පානීය ජලය ලබා දීම දැනට අත්හිටුවා ඇත.

2015 2016 2017 2018 2019 2020 2021 2022
පානීය ජලය සැපයීමේ පිරිවැය (රු.)
203,320
275,000
214,860
242,861
227,400
236,850
241,670
84,731
Scroll to Top