ජංගම සායන

නවතම මෙහෙයුම්

අනුරාධපුර වකුගඩු ආරක්ෂණ පදනමේ
ජංගම සායන සේවා

රජරට පැතිර යන හඳුනානොගත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමේ ප්‍රවණතාව හඳුනාගත්, අනුරාධපුර වකුගඩු ආරක්ෂණ පදනම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සහය දක්වමින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීම සඳහා ගමින් ගමට යමින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා පැතිර පවතින ගම්මාන වලට යමින්, ගම්වල ස්වේච්ඡා සංවිධාන වල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජංගම සායන පවත්වමින්, වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයන් සහභාගී කරවාගෙන, ඔවුන්ගෙන් ලබා ගන්නා මුත්‍රා හා රුධිර සාම්පල පරීක්ෂාවන් සිදුකර වකුගඩු රෝගයට භාජනය වී යැයි සැක කරන පුද්ගලයන් රෝහල් වෙත යොමු කිරීමේ සත්කාරයේ යෙදී සිටිමු.

පසුගිය වර්ෂ හය තුළ පවත්වන ජංගම සායන සාරාංශයක් පහත සඳහන් වේ.

2015 2016 2017 2018 2019 2020 2021 2022 2023
පවත්වන ලද ජංගම සායන ගණන
25
30
62
16
2
1
පරීක්ෂා කරන ලද පුද්ගලයින් සංඛ්‍යාව
5277
3553
8668
2580
331
189
යොමු කරන ලද රෝගීන් සංඛ්‍යාව වකුගඩු සායනයට අනුරාධපුර ඉගැන්වීම රෝහල
372
296
246
20
16
5
යොමු කරන ලද පුද්ගලයින් සංඛ්‍යාව ළඟම ඇති රෝහල
289
258
544
99
6
මුළු රෝගීන් සංඛ්‍යාව හඳුනාගෙන ඇත
661
554
790
119
16
11
ප්‍රතිශතය
12.5
15.6
9.1
4.6
4.8
5.8

ජංගම සායන අතරතුර ගත් ඡායාරූප

Scroll to Top